පොසොන් බැති ගී සරණිය 2025


ධර්මාශෝක විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලැබූ වාර්ෂික පොසොන් බැති ගී සරණිය 2025/06/13 දින සවස විද්‍යාලීය ප්‍රධාන චතුරස්‍රයේදී පැවැත්වීය. 

විද්‍යාලීය දූ දරුවන් මෙන්ම,අධ්‍යයන අනධ්‍යයන  කාර්ය මණ්ඩලය,ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු 800ක් පමණ දෙනෙක් බැතිගී ගායනය සඳහා සහභාගි වීය.විද්‍යාලීය සෞන්දර්ය අංශයේ දූ පුතුන් එහිදී සංගීතය සැපයීමෙන් දායක විය.


2025-06-14

   Back

Forgot Your Password?